පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide

1935 වර්ෂයේ පොල් අතු මඩුවකින් ආරම්භවිය.ළමුන් 38 දෙනෙක් හා ගුරුභවතුන් දෙදෙනෙක් විය.පළමු ශිෂ්‍යයා ජයසිංහ අප්පු හාමි නමි විය.

  • 1937 කනිටු විදුහලක් වශයෙන් නම් කිරීම.
  • 1937 ළමුන් සංඛ්‍යාව 55කි.
  • 05.12.මෞලිමංගල්‍යය සඳහා පාසල නිවාඩු දෙන ලදී.
  • 02.01.දින එච්.ඩි.පෙරේරා මහතා මුල් ගුරුතුමා ලෙස පැල්වත්ත පෝෂිත මිශ්‍ර පාඨශාලාවේ වැඩභාරගෙන ඇත.
  • 1938/1939 වර්ෂ වල මැලේරියා වසංගතය නිසා පාසල් කටයුතු ඇනහිට ඇත.
  • 09.01.සිට ආර්.එම්.ඒ.කිතුල්වත්තේ මයා මුල් ගුරුතුමා ලෙස වැඩභාරගෙන ඇත.
  • 04.28.දින ආර්.එම්.ඒ.කිතුල්වත්තේ මුල් ගුරුතුමා වෙනත් පාසලකට මාරු කර ඇති බැවින් පාසලේ සියළු බඩුබාහිරාදිය (ඉන්වෙන්ට්‍රිපොත්,වාර සටහන්,පාඨමාලාවේ ෆයිල් මිටි) හොරබොක්ක වසමේ ගම්මුලාදෑනි මහතාට භාරදෙන ලද බව සටහන් වේ.
  • 05.04.වන දින පාසලේ ප්‍රධාන ගුරුමහත්මිය ලෙස ඩබ්.කේ.කේමාවතී මහත්මිය වැඩභාරගෙන ඇත.
  • 05.14.දින එම්.ජේ.පි.ගුණතිලක මහතා වැඩභාරගෙන ඇත.
  • 05.14. පාඨශාලා වත්තට අලි වැදී කෙසෙල් පඳුරු තුනක් කා දමා ඇත.අසල කඩේ මුදලාලි මහතාගේ තුවක්කුවෙන් වෙඩි දෙකක් තබා එළවා දැමීය.
  • 02.01.කේ.එන්.පෙරේරා මහතා මුල්ගුරු තනතුරේ වැඩභාරගෙන ඇත.
  • 02.07.ගම්මුලාදෑනිගේ ප්‍රධානත්වයෙන් ගුරුදෙගුරු සමිතියක් ආරම්භ කරණ ලද අතර එයට 45 දෙනෙකු සහභාගී වී ඇත.
  • සෑම වාරයක් අවසානයේ දී හො‍රබොක්කේ ගම්මුලාදෑනිතුමාට පාසලේ සියළු පොත්පත්,බඩුභාහිරාදිය භාරදෙනු ලබයි.නැවත පාඨශාලාව පටන්ගත් පසු ඔහුගෙන් ඒවා නැවත ලබාගනී.
  • 05.01.දින එච්.ආර්.ප්‍රනාන්දු මුල්ගුරුතුමා වශයෙන් පත්වී ඇත.ළමුන් 64ක් සහ ගුරුවරුන් දෙදෙනකු විය.
  • 1952 වර්ෂය වන විට ළමුන් 70ක් විය.
  • 1960 වන විට ගුරුමණ්ඩලය 04ක් සහ ළමුන් 137ක් විය.
  • 07.02.දින ඩි.පි.ආර්.විජේවික්‍රම මුල්ගුරුතුමා ලෙස වැඩභාරගෙන ඇත.
  • 1964 වර්ෂය වන විට ළමුන් 215ක් සහ ගුරුභවතුන් 08 දෙනෙකු විය.
  • 06.08. ඒ.ඩබ්.ජයසේකර මුල්ගුරුතුමා වැඩභාරගෙන ඇත.
  • 02.09.වන දින වන ළමුන් 239ක් විය.
  • 12.31.එස්.ඩි.බෝපිටිය මුල්ගුරු මහතා වැඩභාරගෙන ඇත.
  • 08.01.අයි.ඩි.ඩි.අබේවික්‍රම මහතා විදුහල්පති තනතුරේ වැඩභාරගෙන ඇත.

 

  • 01.01.දින ආර්.එම්.එස්.රත්නායක මහතා වැඩභාරගෙන ඇත.
  • 1976 වර්ෂයේ සා.පෙළ ආරම්භවිය.
  • 01.08.දින ජී.බි.සමරකොන් මහතා වැඩභාරගෙන ඇත.මේ වන විට ගුරු මණ්ඩලය 13කි.
  • 05.15.ඩබ්.එම්.ජි.වික්‍රමසිංහ මහතා විදුහල්පති ලෙස වැඩභාරගෙන ඇත.
  • 1980 වන විට ළමුන් 521 ක් හා ගුරුභවතුන් 16ක් සිටි බව සඳහන් වේ.
  • 01.08.මහ විද්‍යාලයක් ලෙස පත් කිරීමේ උත්සවයක් පිළිබඳ සටහන් කොට ඇත.
  • 1989 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ආරම්භ විය.
  • 01.01.දින එම්.කේ.ජයවීර මහත්මිය විදුහල්පති තනතුරේ වැඩභාරගෙන ඇත.
  • 05.02.දින වන විට ගුරු මණ්ඩලය 49කි.
  • 01.01.දින සිට කේ.එම්.දිසානායක මහතා මො/පැල්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් වැඩභාරගෙන ඇත.
  • 05.30. වන විට ගුරු මණ්ඩලය 51කි.
  • 09.01.වන විට ගුරු මණ්ඩලය 52කි.
  • 04.16.එච්.එම්.ඩි.ජි.බණ්ඩාර මහතා විදුහල්පති ලෙස වැඩභාරගෙන ඇත.මේ වන විට ගුරුභවතුන් 58කි.
  • 03.25.ඉංග්‍රීසි මාධ්‍ය 6 ශ්‍රේණිය ආරම්භවීම.
  • 06.23.දින නවෝද්‍යා පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පරිගණක විද්‍යාගාරයක් ලැබීම.
  • 07.03.ජේ.කේ.පේමදාස මහතා විදුහල්පති ලෙස වැඩභාරගෙන ඇත.
  • 11.17.දින එච්.එම්.ඩි.ජි.බණ්ඩාර මහතා වැඩභාර ගන්නා ලදී.
  • 01.05.වන විට ගුරු මණ්ඩලය 79ක් සිට ඇත.
  • 11.15.දින කේ.ගුණපාල මහතා විදුහල්පති තනතුරේ වැඩබලන ලදී.
  • 03.30.වන දින ඩි.එම්.පුංචිබණ්ඩාර විදුහල්පති ලෙස වැඩභාර ගන්නා ලදී.
  • 12.06.දින කේ.ජි.එස්.එස්.පුෂ්පකුමාර මහතා වැඩභාර ගෙන ඇත.
  • 02.03.ලුලිලසේන ලියනගේ මහතා වැඩභාරගෙන ඇත.
  • 03.11.ඩබ්.එම්.නන්දසේන මහතා වැඩභාර ගෙන ඇත.
  • 2016 වර්ෂයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කරණ ලදී.
  • 05.20.දන වන විට ගුරු මණ්ඩලය 79ක් සහ ළමුන් 1194ක් සිටියි.