පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

2000 වර්ෂය වන විට 1 – 13ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වේ. සිසුන් 2358ක් දක්වා වර්ධනය විය. ගුරුභවතුන් 89 කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10 කි. 2011 වර්ෂයේ 1 – 5 ශ්‍රේණි ඉවත් කිරීමත් සමග සිසුන් 1100 ක් දක්වා අඩුවිය. වර්තමානය වන විට සිසුන් 6 – 13 දක්වා 1415කි. ගුරු මණ්ඩලය78කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය 08කි. අප පාසල 2014 වර්ෂයේ සිට ක්‍රමයෙන් පාසල දියුණු වෙමින් ඉදිරියටම ගමන් කරමින් සිටියි.ප්‍රදේශයේ ඇති ප්‍රධාන පෙළේ පාසලක් වන අතර වර්ෂයක් පාසා අ.පො.ස.(සා.පෙළ) ඉහළ ප්‍රතිඵල ලබා ගනිමින් සිටීයි. එමෙන්ම අ.පො.ස.(උ.පෙළ) විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සෑම වර්ෂයකම විශ්ව විද්‍යාල, ගුරු විද්‍යාල,තාක්ෂණික ආයතන වෙත යොමුවේ. 2020 සහ 2021 වර්ෂයන්හි පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා අපේක්ෂිත මට්ටමට යෑමට නොහැකි වුවද 2022 වර්ෂයේ සිට ඉදිරියට ජාතික පාසලක් ලෙස හා ක්‍රීඩා පාසලක් ලෙස සංවර්ධනය කිරීමේ පරම අභිලාශයෙන් අප කටයුතු කරමින් සැලසුම් සකස් කරමින් ඉදිරියට යමින් සිටියි. නව තාක්ෂණය මත පදනම්ව ක්‍රීඩා පාසලක් හරිත පාසලක් ක්‍රියාකාරකම් සහිත ඉගැන්වීම් කරන සතුටින් ඉගෙන ගන්නා දරුවන් හා කාර්ය මණ්ඩලයක් සිටින පාසලක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි.ඒ සඳහා වැඩසටහන් සකස් කිරීම සියලු කාර්ය මණ්ඩලය, ප්‍රජාව සහ දරුවන් දිශාගත කිරීම අපගේ අභිප්‍රාය වේ.

සපිරි පාසලක් දිවිය සමබර දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

මො/පැල්වත්ත නවෝද්‍යා (ද්විතියීක) විදුබිමට පිවිසෙන දරුවන් අධ්‍යාපනයේ ජාතික අරමුණුවලට යොමු ‍කරමින් සීමීත සම්පත් මගින් නව ලොව ජයගන්නා නිපුණතාවයෙන් යුත් ගුණගරුක,සුශික්ෂිත නිර්මාණශීලී, ජාති හිතෛෂි පරිසර හිතකාමී,සංවේදී සමානාත්මතාවය අඟයන අභිමාණයෙන් යුත් දරු පරපුරක් දැයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

සපිරි පාසලක් දිවිය සමබර දරුවෙක්

මො/පැල්වත්ත නවෝද්‍යා (ද්විතියීක) විදුබිමට පිවිසෙන දරුවන් අධ්‍යාපනයේ ජාතික අරමුණුවලට යොමු ‍කරමින් සීමීත සම්පත් මගින් නව ලොව ජයගන්නා නිපුණතාවයෙන් යුත් ගුණගරුක,සුශික්ෂිත නිර්මාණශීලී, ජාති හිතෛෂි පරිසර හිතකාමී,සංවේදී සමානාත්මතාවය අඟයන අභිමාණයෙන් යුත් දරු පරපුරක් දැයට දායාද කිරීම.

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය