
ඌව පළාත් තරගයෙන් රොබොටික් අංශයෙන් 12 තාක්ෂණ පන්තියේ මලීෂ දේශාන් සිසුවා 2 වන ස්ථානය හා වෛද්‍ය විද්‍යා නව නිපැයුම් අංශයෙන් 9 ශ්‍රේණියේ ඉදුර උමංග සිසුවා 1 ස්ථානයත් දිනා සමස්ත ලංකා තරගය සදහා සුදුසුකම් ලබා ඇත.
ගණිත ඔලිම්පියාඩ් තරගයට සහභාගි වී කළාප , දිස්ත්‍රික් හා පළාත් තරග වලට සහභාගි වී 1 ස්ථානය ලබාගනිමින් සමස්ථ ලංකා තරගයට තෙරිපත් වී පාසලට විශිෂ්ඨ ජයග්රහනයක් ලබා දිමට සමත් විය


මො/පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය,පැල්වත්ත.
© 2025 පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය - වැල්ලවාය. All rights reserved. Design with by Webcomms Global | Help Desk