පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය (2)

ඒ.ජේ.එස්.එස්.ජයලත් මිය

මො/පැල්වත්ත නවෝද්‍යා පාසල විශාල ජයග්‍රහන රැසක් හිමිකර ගත් පළාතේ විශිෂ්ඨ පාසලකි. අප පාසල ජාතික මට්ටමේ පමණක් නොව ජාතික තලයේ පෙළ ප්‍රතිඵල වලින් ජයගත් පාසලකි.මෙහි යෝධ සෙවණැල්ල වී සිටින්නේ විද්‍යාලයේ විදුහල්පතිතුමාය. රට පුරා විහිදි සිටින පාසලේ ආදි සිසුහු විශාල පිරිසක් රටට මෙහෙවර කරමින් සිටිති.අපේ විද්‍යාලය සමග සම්බන්ධ වන විවිධ පාර්ශව සදහා අදහස් හුවමාරු කිරිමේදි මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි.මේ මහගු අවස්ළුාවට සහයෝගය දෙන සියලු දෙනාට තුති කුසුමි පිරිනමන අතර අපේ පාසල ජාතික තලයේ උසස් වනු දැකිම මගේ එකම ප්‍රාර්තනාවයි.

 

 

 

ඒ.ජේ.එස්.එස්.ජයලත් මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය .