හදවත පුබුදන බැතිමල් මාලා
ඔබේ ගෙල වට නිති පළදාලා
වදිනෙමු පුදනෙමු බැති ගී ගයනෙමු
පැල්වත්තේ විදුහල් මාතා.......
දෑ කුල ආගම් භේදෙන් තොර වී
සමගි සමාදිනය පතුරා
මහ විදුහල් මෑණී ඔබ සෙවනේ
සැනසෙමු අපි ජය කෙහෙලි නගා
අනාගතේ ග්‍රි ලංකාවේ
පෙරමුණ ගන්නා සිසු දරුවෝ
සදාචාර ලෙස යහමග යවනා
පෙම්බර මෑණී ඔබයි......
හදවත් පුදුදන බැතිමල් මාලා//






