ජයග්‍රහණ
අපගේ පාසලේ ග්රී ලංකා පොලිස් කැඩෙට් ඌව පළාතෙන් 1 ස්ථානය ලබාගෙන ජාතිික මට්ටමින් 8 වන ස්ථානය ලබාගෙන ඇත.
ඌව පළාත් තරගයෙන් රොබොටික් අංශයෙන් 12 තාක්ෂණ පන්තියේ මලීෂ දේශාන් සිසුවා 2 වන ස්ථානය හා වෛද්‍ය විද්‍යා නව නිපැයුම් අංශයෙන් 9 ශ්‍රේණියේ ඉදුර උමංග සිසුවා 1 ස්ථානයත් දිනා සමස්ත ලංකා තරගය සදහා සුදුසුකම් ලබා ඇත.
2024 නොවැම්බර් මස 05 වන දින පැවැත්වෙන සමස්ත ලංකා තරඟය සඳහා තේරී පත් වූ පළාත් මට්ටමේ (කනිෂ්ඨ අංශයේ) ඉදිරිපත් කිරීමේ තරඟ අනුශූර කණ්ඩායම.






