පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide
සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ඌව පළාත් තරගයෙන් රොබොටික් අංශයෙන් 12 තාක්ෂණ පන්තියේ මලීෂ දේශාන් සිසුවා 2 වන ස්ථානය හා වෛද්‍ය විද්‍යා නව නිපැයුම් අංශයෙන් 9 ශ්‍රේණියේ ඉදුර උමංග සිසුවා 1 ස්ථානයත් දිනා සමස්ත ලංකා තරගය සදහා සුදුසුකම් ලබා ඇත.