පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide
පාසල ආරම්භ වූ දිනය 1935 පෙබරවාරි 
පෙසල රජයට පවරා ගත් දිනය 1961.10.15
පාසල් වර්ගය 1AB
පාසල් විභාග අංකය 19175
සංගණන අංකය 22157
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 4 රූඩ් 74 පර්චස් 02
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය බුත්තල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුත්තල
ග්‍රාම සේවක වසම පැල්වත්ත
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 143
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 40
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1415
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 70
පාසලේ වර්ණය නිල්, කහ