නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කේ.එම් දිලානි ප්‍රේමරත්න මිය
ඌව වෙල්ලස්සේ අභිමානය කියාපැමට උපන් හපන් දරුවන් දෑයට දායාද කළ පිංන් බිමක් වු මො/පැල්වත්ත නවෝද්‍යා ද්වීතික පාසල වැල්ලවාය කලාපයේ බුත්තල කොට්ඨායේ පිහිටා ඇත.
දහසක් දරුවන්ගේ නැණ,ගුණ,දම් පුබුදුවාලමින් වැඩ ලොවට ගැලපෙන, නිර්මාණශිලි , සමාජ හිතකාමී පුර්ණ මිනිසෙකු බිහිකිරිම අප පාසලේ ප්‍රධාන අභිප්‍රාය වේ.උක් දඩු අතර දහඩිය වගුරවමින් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අසීමිත කැප කිරිමක් සිදුකරන මෙම පුදේශයේ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව ලෙස මෙම පාසල් මාතාව නම් කල හැකිය.පාසල තුලින් ලොව දකින්න උත්සහ කරන ප්‍රදේශයේ දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටු කරමින් ඔවුන්ට ක්ෂේම භූමියක් බවට පාසල පත් කිරිම විදුහල්පපතිතුමා ඇතුලු අප සැමගේ මුල්ක අරමුණ වේ.
සුභ අනාගතයක් වේවා!
කේ.එම් දිලානි ප්‍රේමරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය .






