පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide
අ.පො.ස.සා.පෙළ 2023(2024) විභාග ප්‍රතිඵල

අ.පො.ස.සා.පෙළ 2023(2024) විභාග ප්‍රතිඵල

අ.පො.ස.සා.පෙළ 2023(2024) A9 විශිෂඨ විභාග ප්‍රතිඵල ලබාගෙන පාසලට කිර්තී නාමය උදාකර දුන් ළමුන් 3 ක් සිටි. 

 

Latest News

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ඌව පළාත් තරගයෙන් රොබොටික් අංශයෙන් 12 තාක්ෂණ පන්තියේ මලීෂ දේශාන් සිසුවා 2 වන ස්ථානය හා වෛද්‍ය විද්‍යා නව නිපැයුම් අංශයෙන් 9 ශ්‍රේණියේ ඉදුර උමංග සිසුවා 1 ස්ථානයත් දිනා සමස්ත ලංකා තරගය සදහා සුදුසුකම් ලබා ඇත.

ගණිතය ඔලිම්පියාඩ් තරගය

ගණිත ඔලිම්පියාඩ් තරගයට සහභාගි වී කළාප , දිස්ත්‍රික් හා පළාත් තරග වලට සහභාගි වී 1 ස්ථානය ලබාගනිමින් සමස්ථ ලංකා තරගයට තෙරිපත් වී පාසලට විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා දිමට සමත් විය

අ.පො.ස.සා.පෙළ 2023(2024) විභාග ප්‍රතිඵල

අ.පො.ස.සා.පෙළ 2023(2024) A9 විශිෂඨ විභාග ප්‍රතිඵල ලබාගෙන පාසලට කිර්තී නාමය උදාකර දුන් ළමුන් 3 ක් සිටි.